සුපුන් රුවන් පතිරණ
Supun Ruwan Pathirana
Saturday, November 20, 2010
සිතුම් වැල.
කදු මුදුන මතින් උදයට හිරු නැගෙන්නා වගෙයි
නිල්ල මතින් උදැහැන පිණි මැකෙන්නා වගෙයි
දිය පසාරු කරගෙන හිරු බසිනා වගෙයි
මට දැනුනේ නුඹේ ආදරේ........
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)